දකුණු ඉන්දියානු බ්]රාහ්මීන්ගේ ශ්]රී ලාංකී"

දකුණු ඉන්දියානු බ්]රාහ්මීන්ගේ ශ්]රී ලාංකී"

by Bandara Bandaranayake
දකුණු ඉන්දියානු බ්]රාහ්මීන්ගේ ශ්]රී ලාංකී"

දකුණු ඉන්දියානු බ්]රාහ්මීන්ගේ ශ්]රී ලාංකී"

by Bandara Bandaranayake

Paperback

$27.99 
  • SHIP THIS ITEM
    Qualifies for Free Shipping
  • PICK UP IN STORE
    Check Availability at Nearby Stores

Related collections and offers


Overview

මෙම කෘතිය මඟින් ශ්]රී ලංකාවට සංක්]රමණය වූ දකුණු ඉන්දියානු ජන කණ්ඩායම් පිළිබඳ ව නව සහ මත භේදයට තුඩු දිය හැකි විග්]රහයක් ඉදිරිපත් කෙරේ. ඒවා සාම්ප්]රදායික ඓතිහාසික වාර්තාවලට පටහැනි බව ද කිව යුතු ය.

මෙම ග්]රන්ථයේ කේන්ද්]රීය තේමාව වන්නේ දහසයවනසියවසේ මුණ්ඩුකොණ්ඩපොළ ප්]රාදේශීය රාජධානි සමයේ, ශ්]රී ලංකාවේ සත් කෝරළයට (කුරුණෑගල දිස්ත්]රික්කයට) සංක්]රමණය වූ දකුණු ඉන්දීය ප්]රභූ බ්]රාහ්මණ කණ්ඩායම් හතක් පිළිබඳව විමර්ශනය කිරීම ය. මධ්]යකාලීන යුගයේ සිට වර්තමානය දක්වා මෙම බ්]රාහ්මණ කණ්ඩායම්වල අනුවර්තනය ඔවුන් පදිංචි වූ සත් කෝරළේ කම්ඹුවටවන ගම්මානය සහ අනෙකුත් සියලුම බ්]රාහ්මණ ගම්මාන ඇසුරෙන් අනාවරණය කෙරේ.

මෙම විග්]රහය සඳහා ජනවිද්]යාත්මක සාක්ෂ්]ය ලබා ගෙන ඇත්තේ ඓතිහාසික පුස්කොළ පොත්, සමාජ විද්]යාත්මක වාර්තා සහ මෑත කාලීන පෙළපත් වාර්තා මගිනි.

මෙම දකුණු ඉන්දියානු බ්]රාහ්මී සංක්]රමණිකයෝ හින්දු භක්තිකයන් වූ අතර ඔවුහු ද්]රවිඩ භාෂා කථා කරන්නෝ ද වූහ. ඔවුහු අවසානයේ දී සත් කෝරළේ සහ කන්ද උඩරට ප්]රදේශවල සිංහල බෞද්ධ සමාජයට ප්]රබල ලෙස අන්තර්ග්]රහණය වූ හ.

සියවස් කිහිපයකට අනතුරු ව ඔවුන්ගේ දකුණු ඉන්දියානු ද්]රවිඩ සහ හින්දු සමාරම්භය පිළිබඳ හෝඩුවා මෙම බ්]රාහ්මී සංක්]රමණිකයන් ඇතුළු සියලුම සංක්]රමණික කණ්ඩායම්වල වර්තමානයේ පැවත එන්නන්ගේ මතකයෙන් සම්පූර්ණයෙන් තුරන් වී ඇත. මෙම අනුවර්තන සංසිද්ධිය වර්තමාන ශ්]රී ලාංකේය ජන වාර්ගික සහ ආගමික විඥානය පිළිබඳ නව අවබෝධයක් ලබා ගැනීමට අවශ්]ය මාවතක් හෙළිදරවු කරනු ඇතැයි විශ්වාස කෙරේ.


Product Details

ISBN-13: 9780645213317
Publisher: Bandara Bandaranayake
Publication date: 09/02/2021
Pages: 270
Product dimensions: 6.00(w) x 9.00(h) x 0.57(d)
Language: Sinhalese

About the Author

බණ්ඩාර බණ්ඩාරනායක, ඔහුගේ අධ්‍යාපනවේ දි ගෞරව (B.Ed. Hons) උපාධිය සහ ශාස්ත්‍රපති (MPhil) උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ආචාර්ය උපාධිය (PhD) මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ද සම්පූර්ණ කළේ ය.පළමු උපාධියෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බැඳී ගුරුවරයකු ලෙස ද පසුව ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරී වරයකු ලෙස ද සේවය කළේය. ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරු ව මොනෑෂ් විශ්ව විද්‍යාලයේ කෙටි කාලීන සේවා කාලයකින් පසු ඔහු රාජ්‍ය පරිපාලන සේවයට බැඳුණේ ය. ඔහු දශක තුනකට ආසන්න කාලයක් නවසීලන්තයේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවෙි ද, ඕස්ටේ්‍රලියාවෙි නවෝත්පාදන, කර්මාන්ත හා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ඕස්ටේ්‍රලියාවේි අධ්‍යාපන හා පුහුණු කටයුතු දෙපාර්තමේන්තුවේ ද ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරි තනතුරු කිහිපයක් දැරී ය.ඔහුගේ පර්යේෂණ විශේෂඥතාව වන්නේ අධ්‍යාපන පරිපාලනය, රාජ්‍ය අංශයේ ආචාර ධර්ම, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂණ, සංස්කෘතික මානව විද්‍යාව, සහ පරිණාමීය මනෝ විද්‍යාව ය. ඔහු පොත් කිහිපයක් සහ සඟරා ලිපි ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.වර්තමානයේ ඔහු මෙල්බන් නුවර ස්වාධීන පර්යේෂණ හා උපදේශන සේවා කටයුතුවල නිරත වී සිටියි.ඔහු bandaranayakeb@gmail.com මගින් සම්බන්ධ කර ගත හැකි ය.
From the B&N Reads Blog

Customer Reviews