???? ???? ???? ??
බුදුන් වහන්සේ වදාළ දේශනා වල අන්තර්ගතය යථාර්ථයෙහි ප්]රතිමූර්තියක් වුවද, මනඃකල්පිත මිථ්]යා අදහස් බෞද්ධ ධර්මයට අන්තර්ගත වීම නිසා වසන් වී ඇති නිර්මල ධර්ම සාරය අවබෝධ කර ගැති හැක්කේ තමන් මගින් කරන තීක්ෂණ විමර්ශනයන්ගෙන් පමණි.

ලෝකය පුරා වැඩිමනත්ව බුද්ධ ධර්]මය පිළිපදිනු ලබන්නේ ආගමක අනුරූපයකට නමුත් ධර්]ම සාරය ගැබ් වී තිබෙන්නේ දර්ශනාත්මක පැතිකඩ හා සම්බන්ධ මූලික ධර්]ම සංඝටක සහ සංකල්ප මතය. බටහිර විද්වතුන් බුද්ධ ධර්]මයට ඇලුම් කරන්නේ මේ පැතිකඩ නිසාය.

බෞද්ධ ධර්]මය ආගමක් ලෙසටත් සහ දර්ශනාත්මක ලෙසටත් පිලිපදින ප්]රවාහයන් තුල අන්තර්ගත දෑ විවෘත විමර්ශනයට භාජනය කර ඒ පිලිබදව අපක්ෂපාතී අදහස් දක්වා ඇති දුර්ලභ ගණයේ විශ්ලේෂණයක් ලෙස මෙම තෘතිය හැදින්විය හැක.
1141307836

3.1 In Stock
???? ???? ???? ??

???? ???? ???? ??

by Shelton Ranasinghe
???? ???? ???? ??

???? ???? ???? ??

by Shelton Ranasinghe
  • SHIP THIS ITEM
    Qualifies for Free Shipping
  • PICK UP IN STORE
    Check Availability at Nearby Stores

Related collections and offers

Overview

බුදුන් වහන්සේ වදාළ දේශනා වල අන්තර්ගතය යථාර්ථයෙහි ප්]රතිමූර්තියක් වුවද, මනඃකල්පිත මිථ්]යා අදහස් බෞද්ධ ධර්මයට අන්තර්ගත වීම නිසා වසන් වී ඇති නිර්මල ධර්ම සාරය අවබෝධ කර ගැති හැක්කේ තමන් මගින් කරන තීක්ෂණ විමර්ශනයන්ගෙන් පමණි.

ලෝකය පුරා වැඩිමනත්ව බුද්ධ ධර්]මය පිළිපදිනු ලබන්නේ ආගමක අනුරූපයකට නමුත් ධර්]ම සාරය ගැබ් වී තිබෙන්නේ දර්ශනාත්මක පැතිකඩ හා සම්බන්ධ මූලික ධර්]ම සංඝටක සහ සංකල්ප මතය. බටහිර විද්වතුන් බුද්ධ ධර්]මයට ඇලුම් කරන්නේ මේ පැතිකඩ නිසාය.

බෞද්ධ ධර්]මය ආගමක් ලෙසටත් සහ දර්ශනාත්මක ලෙසටත් පිලිපදින ප්]රවාහයන් තුල අන්තර්ගත දෑ විවෘත විමර්ශනයට භාජනය කර ඒ පිලිබදව අපක්ෂපාතී අදහස් දක්වා ඇති දුර්ලභ ගණයේ විශ්ලේෂණයක් ලෙස මෙම තෘතිය හැදින්විය හැක.

Product Details

ISBN-13: 9798369216477
Publisher: Barnes & Noble Press
Publication date: 03/20/2023
Pages: 36
Product dimensions: 5.50(w) x 8.50(h) x 0.07(d)
From the B&N Reads Blog

Customer Reviews